නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුවේදී දරුවන්ට බහුලව ආසාදනය වන RSV වෛරසයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගැනීමට දැනගත යුතු දේ
protect your child from the RSV virus during the winter and COVID-19 Source: Pixabay / marcinjozwiak
ඔස්ට්‍රේලියාවේ ශීත කාලය අතරතුර කුඩා දරුවන්ට වැළඳිය හැකි RSV වෛරසය සම්බන්ධයෙන් දෙමාපියන් අවධානය යොමු කල යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
Share