මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවට පළමු වරට පැමිණෙන දෙමාපියන් හෝ වැඩිහිටියන් ශීත ඍතුවේ දී සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගන්නේ කෙසේද?
Source: Getty Images/Cavan Images
ඔස්ට්‍රේලියාවට පළමු වරට පැමිණෙන දෙමාපියන් හෝ වැඩිහිටියන් ශීත ඍතුවේ දී සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගන්නා අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share