ඔස්ට්‍රේලියාවේම වැටුප් ජූලි 01 සිට වැඩි වුවත් ගුවන්සේවා, සංචාරක හා hospitality වැටුප් වැඩිවීම ප්‍රමාද වේ: ජුනි 16 කාලීන විශේෂාංගය
Source: Getty Images/Asadanz
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පැයකට $21.38 දක්වා ඉහළ දමන බවට Fair Work කොමිසම ගත් තීරණය සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු රැගත් ජුනි 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share