ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලි සේවය ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි යෝගා පුහුණු උපදේශකයෙක් වන සාමන්ත තැන්නගේ මහතා සමඟ සිදු කළ සාකච්ඡාව
ජීවිතයට "යෝගා" ළං කර ගත්තොත් සිතටත් ගතටත් ලැබෙන හිතකර ප්‍රතිඵල SBS සිංහල වෙතින්
Two women practice yoga by a swimming pool in an outdoor setting. One of the women is an instructor. Source: Getty Images/TerryJ
කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන දැනුවත් වෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share