ඔස්ට්‍රේලියානු බහු සංස්කෘතික ප්‍රජා සේවාවන්හි ප්‍රජා සවි බල ගැන්වීමේ කළමණාකාරිනිනී - ආචාර්ය මේධා ගුණවර්ධන මහත්මිය
Centre for Inclusive Australia සංවිධානයේ ලේකම් - තීක්ෂණ ද සිල්වා මහතා
මෙල්බර්න් නුවර නීතිඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරිනී - අභිරාමි ද සිල්වා මහත්මිය අප සමග කතා බහට එක්වුහ.