ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග අප සමග කතා බහට.
නිවසේ හෝ සේවා ස්ථානයේ පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
Source: Getty Images/George Doyle
ජුනි මාසය පිළිස්සුම් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වේ.එය නිමිතිකොටගෙන පිළිස්සුම්වල භයානක බව නිර්ණය කරගන්නේ කෙසේද සහ ඊට ලබා දෙන ප්‍රථමාධාර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share