Highlights
- ජාතික විදුලිබල පද්ධතියට විශ්වසනීය බල ශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා විදුලි ජනන යන්ත්‍රවලට ගෙවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීම
- වෙළදපොල අස්ථාවරත්වය නිසා බලශක්ති නියාමක අධිකාරිය අවම වශයෙන් මාසයක්වත් බලශක්ති වෙළඳපල අත්පත් කර ගැනීමට තීරණය කිරීම
- ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑන්ඩ්ට් ගල් අඟුරු සහ ගෑස් සංස්ථාවලට පාරිතෝෂික ලබා දීම ගැන විරෝධතාවය පල කිරීම
- 2030 වන විට කාබන් විමෝචනය සියයට 43 කින් අඩු කිරීමට වන ලේබර් පක්ෂයේ සැලැස්ම ද බෑන්ඩ්ට් මහතා විසින් විවේචනය කර තිබීම