ආධාර සහ මිනිස් ජාවාරම ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමැතිනියගේ ලංකා සංචාරයේදී අවධානයට: ජූනි 21 SBS සිංහල පුවත්

Australian Home Affairs minister Clare O’Neil meets Sri Lankan foreign Minister G.L Peris_ 20 June 2022’s Sri Lanka visit

Australian Home Affairs minister Clare O’Neil meets Sri Lankan foreign Minister G.L Peris_ 20 June 2022’ Source: mfa.gov.lk_SBS Sinhala

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 21 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය ට සහන පිණිස ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කරයි. ස්වදේශ කටයුතු ඇමතිනියත් ශ්‍රී ලංකාවේ සංචාරයක
  • ඕස්ට්‍රේලියානුවන්ට COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා සඳහා එක එන්නතක් ලබා ගැනීමේ අවස්ථාව නුදුරේදීම ලැබෙනු ඇතැයි වාර්තා වේ.
  • ශ්‍රී ලංකාවේ විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
  • නව මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති සහ විදේශ ඇමති එකඟ වෙයි.
  • අබධයනට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 3 වන එක්දින තරඟයට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

Share