කෘෂි බෝග විශේෂඥවරියක් , පරිසරවේදිනියක් මෙන්ම ගෙවතු වගාවක හිමිකාරිනියක් වන ආචාර්ය නිමේෂා ජයවීර ෆනෑන්ඩු මහත්මිය මෙල්බන් සිට SBS සිංහල ගුවන්විදුලි සේවය සමඟ සිදු කළ සාකච්ඡාව,
ඔස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවතු වගාව සකස් කර ගන්නට SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් අත්වැලක්
Turning summer backyard garden into a winter garden Source: Getty Images/Vicki Smith
ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් , ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න
Share