ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට මේ කරුණු පිලිබදවත් සැලකිලිමත් වෙන්න

Room rent.jpg

Accredited real estate agent Udeshi Pereira & Getty Images

ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට සහ එලෙස කාමර කුලියට ගන්නා අය විසින් සැලකිලිමත් විය යුත්තේ මොනවාද යන්න පිලිබදව මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.


වරලත් දේපල වෙලදාම් නියෝජිත උදේශි පෙරේරා මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Share

Recommended for you