World news 24 Jan
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුනු ගමන් පැනවුණු ප්‍රධාන විධායක තීරණ සහ එය ලෝක දේශපානයට කෙසේ බලපාවිද: ලොව වටා
President Donald Trump addresses guests and supporters in an overflow room in Emancipation Hall of the U.S. Capitol for his Inauguration ceremony in Washington, D.C., on Monday, January 20, 2025. Source: SIPA USA / Greg Nash/Pool/Sipa USA/AAP Image
මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share