ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී චෝදනා මත පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට: 'කාලින' විශේෂාංගය ජනවාරි 23Play09:34Police vehicles outside the pre-school targeted by an arson attack. Credit: SBSSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.76MB) ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න· SBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhala· SBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhala· SBS Audio APP එකෙන් (Free)ShareLatest podcast episodesSBS සිංහල Newsflash ජන 24: ඕස්ට්‍රේලියාවේ ගැහැණු ළමුන් රැසක් වැඩිහිටි වියට පෙර ලිංගික යෝජනා වලට මුහුණ දීලාලංකාවේ ඉන්න අයට ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල ආයෝජනය කළහැකි ආකාරය ගැන තොරතුරු මෙන්නනිවාස ණය පොලී අඩුකරන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත කිහිපයකරාමඥ නිකායේ උපසම්පදා උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ජනපති එකඟවෙයි: මවුබිමෙන් පුවත් ජනවාරි 23Recommended for you11:51Migraine හෙවත් ඉරුවාරදයට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර10:09'ගොයම් කැපුවට පස්සෙද පොහොර දෙන්නේ' නාමල් හරිනිගෙන් අසයි: මවුබිමෙන් පුවත් ජන 0906:53ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර චන්ද පොරොන්දු දීම අරඹයි: කාලීන විග්‍රහය ජන 2104:58ඕස්ට්‍රේලියාවේ ආගමික ස්ථානවලින් පූජකවරුන් සහ සහාය සේවකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න sponsorships දෙන්නේ මෙහෙමයි04:262025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න09:39සෞඛ්‍ය සේවා ගැනීම අඩු කරන්න වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට ව්‍යායාම අවශ්‍යයි, විශේෂඥයින් කියයි: දෙසැ 27 'කාලීන'04:42අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීමට ඔස්ට්‍රේලියාවේ අවධානය05:19උත්සව සමයේ ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන වංචා කල්තියා හඳුනා ගන්නේ මෙහෙමයි