ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර චන්ද පොරොන්දු දීම අරඹයි: කාලීන විග්‍රහය ජන 21

ANTHONY ALBANESE SYDNEY VISIT

The Prime Minister Anthony Albanese speaks during a press conference in Sydney, to announce an upgrade to Fifteenth Avenue, Sunday, January 19, 2025. (AAP Image/Jeremy Ng) NO ARCHIVING Source: AAP / JEREMY NG/AAPIMAGE

2025 වසරේ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව යම් කතාබහක් ඔස්ට්‍රේලියාව තුල මේ වන විට ඇතිවෙමින් පවතිනවා. නිශ්චිත දිනයක් මේවන විට ප්‍රකාශයට පත්වී නොමැති උවත් ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මේ වසරේ මයි මස 17වන දිනට පෙර පැවැත්විය යුතු වනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි සහ විපක්ෂ නායක පීටර් ඩටන් යන දෙදෙනාම මේවන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
17012025_podcast_beach_rules image

ඕස්ට්‍රේලියාවේ මුහුදුවෙරලක සංචාරය කරන විට ඔබේ අතිනුත් මේ වැරදි සිදුවෙන්න පුළුවන්

SBS Sinhala

17/01/202504:46

Share

Recommended for you