16 June COVID update in 3 minutes: ටස්මේනියා හා Northern Territory ගුවන් තොටුපලවල ජුනි 18 සිට මුව ආවරණ පැළඳීම අනවශ්‍යයි
Source: Steve Bell/Getty Images
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජුනි 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share