ඕස්ට්‍රේලියාවේ පුවත් පලකිරීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වලින් ගාස්තු අයකරන්න සැලසුමක්: දෙසැ 13 කාලීන විග්‍රහයPlay08:56Social media apps, displayed on a phone screen (AAP) Source: AAP / Yui Mok/PA/AlamySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.19MB) ඕස්ට්‍රේලියානු ප්රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOමෙල්බර්න් නුවර යුදෙව් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි: කාලීන විග්‍රහය දෙසැ 10SBS Sinhala10/12/202406:45PlayShareLatest podcast episodes'මහින්දගේ මේ මන්දිර කතාවෙන් සිද්ධවෙන්නේ මහින්දට යලි අනුකම්පාව ලැබෙන එක' රනිල් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඕස්ට්රේලියාවේ අන්තවාදයට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නවා, රජයෙන් පොරොන්දුවක්: 'කාලීන' විශේෂාංගය ජනවාරි 27SBS සිංහල Newsflash ජනවාරි 27: වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රන්තවලට ලැවුගිනි පිලිබඳ අනතුරු ඇඟවීම්ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට මේ කරුණු පිලිබදවත් සැලකිලිමත් වෙන්නRecommended for you08:38විවිද සංස්කෘතිකාංග එකතුකරගනිමින් ලොවපුරා රටවල් 2025 නව වසර සමරති: ජන 02 කාලීන විග්‍රහය11:08අනුරගේ ජනපති සහ නායක චරිත දෙකම එකක් වුනොත් හොඳයි, ගම්මන්පිල කියයි: මවුබිමෙන් පුවත් දෙසැ 2008:19විපක්ෂයේ න්‍යෂ්ටික බලාගාර යෝජනාව සඳහා වන වියදම් ගැන තොරතුරු හෙළිවේ: දෙසැ 16 කාලීන විග්‍රහය11:00මම පක්ෂේ මාරු කලේ තනි තීරණේට නෙමෙයි හැමෝගෙන්ම අහලා, SM කියයි: මවුබිමෙන් පුවත්11:12කමිඳු ගැන අනෙක් ජාත්‍යන්තර කණ්ඩායම් හරිම විමසිලිමත් බවට ජයසුරියගෙන් හෙළිදරව්වක්: ක්‍රීඩා විග්‍රහය08:57ඉහල ජීවන වියදම නිසා මෙවර නත්තල, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දුෂ්කරම නත්තල වන ලකුණු: දෙසැ 20 කාලීන විග්‍රහය03:41ඔස්ට්‍රේලියාව තුල යුදෙව් විරෝධී ක්‍රියාවලට සම්බන්දවන පිරිස් පිටුවහල් කිරීමට විපක්ෂනායකගෙන් නව යෝජනාවක්06:43ඔස්ට්‍රේලියාවේදී වන ගුවන් ගමන් අවලංගු වීම් සඳහා ඉදිරියේදී වන්දි ලබා ගැනීමේ අවස්තාවක්: දෙසැ 23 කාලීන විග්‍රහය