අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ JobActive වැඩසටහන ජූලි මාසයේ සිට සංශෝධනය කෙරේ.
- ලෝක සරණාගත දිනය නිමිතිකොට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින සරණාගතයෝ ස්ථිර වීසා ඉල්ලති.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අය වැයට හදිසි ජීවන වියදම් සහන ඇතුළත් කරන ලෙසට විපක්ෂයෙන් ඉල්ලීමක්.
- සිඩ්නි වරාය පාලම මත ඇබොර්ජීනියානු ධජය ස්ථිර ලෙසම ස්ථාපනය කිරීමට තීරණයක්.
- නිදහස් වන සිරකරුවන් උදෙසා වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් පෞද්ගලික ව්‍යාපාර සමඟ නව රැකියා වැඩසටහනක්.
- යුක්රේන - රුසියා යුද්ධය අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකි බවට නේටෝ සංවිධානයේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්.
- ශ්‍රී ලංකාව ඉතිහාසය අලුත් කරමින් ඔස්ට්‍රේලියාව සමග පැවති තෙවැනි එක් දින තරගයත් ජය ගනියි.
- 20-20 සහ එක් දින ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකවට පැමිණෙයි.