ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔබට කල් ඇතුව හෘද රෝග සඳහා පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත් වන්නේ ඇයි ?

Young woman in medical consultation with female doctor

Young woman in medical consultation with female doctor Source: Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දින දර්ශනයේ heart week ලෙස නම් කර ඇති මේ සතියේ ඔබේ හෘද සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් හෘද රෝග පරීක්ෂණයේ ඇති වැදගත් කම ගැන දැනුවත් වන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


මෙල්බර්න් සිට වෛද්‍ය මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදු කළ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාව


Share