SBS සිංහල Newsflash පෙබ 07: 'සිඩ්නි වල බෝම්බ තිබූ caravan එක ගැන පරීක්ෂණ කිරීම සම්පත් නාස්තියක්' අගමැති කියයි
The Prime Minister has rejected opposition calls for an inquiry into when he was told about an explosives laden caravan in the northwestern Sydney suburb of Dural. Source: AAP / AAP
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
Share