රගර් දියුණු කරන්න කියල සමාගමකින් මුදල් ගත් බවට ඇති චෝදනා නිසා නාමල් රාජපක්ෂට නොතීසි: මවුබිමෙන් පුවත් පෙබ 06

Namal.jpg

Namal Rajapaksa - Sri Lankan politician Credit: Official Facebook - Namal Rajapaksa

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි


ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්

Share