අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට මුලික විදුලි බිල 18.3 %ක් දක්වා ඉහලට
- නව ලිබරල් නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගෙන් සහාය
- ඕස්ට්‍රේලියානු Nationals පක්ෂයේ නායකතත්වයට වික්ටෝරියානු පාර්ලිමේන්තු සාමාජික Darren Chesterගෙන් අභියෝගයක්
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් පාසල් සඳහා ආබාධිතභාවය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්
- ශ්‍රී ලංකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ CID යට