අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරි වසර පහ තුළ කුඩා සහ පවුල් ව්‍යාපාර 400,000 ක් නිර්මාණය කරන බවට ලිබරල් සන්ධානයෙන් ප්‍රතිඥාවක්
- ඕස්ට්‍රේලියාවෙන් නව Omicron උප ප්‍රභේද තුනක් හඳුනා ගැනේ
- නිව් සුවත් වේල්ස් ප්‍රාන්ත පාසල් ගුරුවරුන් වැඩ වර්ජන අවසන් කරද්දී හෙට වික්ටෝරියා ප්‍රාන්තයේ බස් රථ රියදුරන් වැඩ වර්ජනයක
- මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් නොවන බවට ස්ථිර ප්‍රකාශයක්
- රුසියානු තෙල් යුරෝපයට ගෙන්වීම තහනම් කිරීමට යුරෝපා සංගමයෙන් යෝජනා