HIGHLIGHTS
- මෙවර මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් මත විශ්වාසය නොතබන ලෙසට අගමැති මොරිසන් චන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී.
- මැතිවරණයේදී දේශගුණික විපර්යාස සම්බන්ද ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන ස්වාධින මන්ත්‍රීවරුන්ට චන්දය ලබාදීමේ වැඩි නැඹුරුතාවක් ඇතැයි හෙළිවේ.
- අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු 22 නෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්
- යුක්රේනයේ මරියුපෝල්හි වටලනු ලැබූ වානේ කම්හලෙහි කොටුවී සිටින තුවාල ලැබූ යුක්රේන සොල්දාදුවන් වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන යාමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එකඟතව පළකරයි.
- ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට තම දෙවන ද්විත්ව ශතකය ලැබීමේ අවස්ථාව අවසාන පන්දුවේදී ගිලිහි යයි.