Highlights
මැයි 13 කාලීන විශේෂාංගය: ලිබරල් මැතිවරණ ව්‍යාපාරයට ආර්ථික මුහුණුවරක් - අවම වැටුප වැඩි කිරීමට ලේබර් පක්ෂයේ සහාය
![Australian Opposition Leader Anthony Albanese and Shadow Industry and Innovation Minister Ed Husic (right) speak to the media during a press conference after touring the Northern Oil Refinery on Day 32 of the 2022 federal election campaign, in Gladstone](https://images.sbs.com.au/dims4/default/5e01d0b/2147483647/strip/true/crop/1800x1013+0+95/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2Fdrupal%2Fyourlanguage%2Fpublic%2Fpodcast_images%2Fopposition_leader_anthony_albanese_l_and_ed_husic_on_day_32_of_the_2022_federal_election_campaign_in_gladstone_aap.jpg&imwidth=1280)
Anthony Albanese and Shadow Industry and Innovation Minister Ed Husic (right) touring the Northern Oil Refinery in Gladstone, May 12, 2022. Source: AAP Image/Lukas Coch
අවම වැටුප, ජීවන වියදම, මානසික සෞඛ්‍යය සහ සිඩ්නි හි වොරිංගා ආසනය සඳහා තරඟ වදින මතභේද වලට ලක්වූ අපේක්ෂිකාව වන කැතරින් ඩෙව්ස් පිළිබද කතාබහ සමඟින් ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවත් දැන ගැනීමට මැයි 13 වෙනි සිකුරාදා විකාශය වූ මැතිවරණ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Share