Highlights
- ආගම සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම සඳහා වන පනත සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව තුල ආතතිය යලිත් ඉහල යාම මෙන්ම, ලිබරල් සන්ධානයේ ස්ථාවරයට එරෙහිව තමන් නැවත තේරී පත් වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට සලකා බලන බව ලිබරල් පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කිරීම
- දරුවන් ලැබීමට IVF තාක්ෂනය භාවිත කරන පිරිස සඳහා උපකාර කිරීමේ අරමුණින් ඩොලර් මිලියන 53 ක අරමුදල් නිවේදනය කිරීම