නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
චීනයෙන් වාර්තා වුන HMPV වෛරසය කොවිඩ් වගේම මාරාන්තිකද, ඇත්ත විස්තරේ දැනගන්න
Dr Thushara Gunawardene - Geriatrician - NSW Credit: Pexels - Antoni Shkraba
මෑතකදී චීනයෙන් ඉහල ව්‍යාප්තියක් වාර්තා වුන HMPV වෛරසය ගැන ඔබ දැනගත යුතු දේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින අප මෙම වෛරසය පිළිබඳව කනස්සල්ලට පත්විය යුතුද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Share