ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් මෝටර් රථ රියදුරෙක් වීමට නම් දැනගතයුතු වැදගත් තොරතුරු මෙන්න

AMILA.jpg

Professional Accredited Driving Instructor Amila Kaggodachchi/ Getty images

ඕස්ට්‍රේලියාවේ මාර්ග වල මෝටර් රථයක් ධාවනය කරන්න නම් ඔබට අවශ්‍ය වන සුදුසුකම් පිලිබදව සිදු කල සාකච්චාවට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියැදුරු උපදේශකවරයෙකු වන අමිල කග්ගොඩච්චි මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share

Recommended for you