දකුණු කොරියා නායකයාගේ ඉරණම හෙට විසඳෙද්දි ගාසා වල සටන් විරාමයකට ඇමරිකානු රාජ්‍ය ලේකම් අවසන් උත්සාහයක: ලොව වටා
South Korean President Yoon Suk Yeol speaks at the presidential office in Seoul, South Korea, Thursday, Dec. 12, 2024. Source: AAP / South Korea Presidential Office via AP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share