මෙල්බර්න් නුවර Childcare මධ්‍යස්ථාන අධ්‍යක්‍ෂවරියක් ලෙස කටයුතු කරන නිරෝෂා ජයසේකර මහත්මිය අප සමග කතාබහට.
වික්ටෝරියා ප්‍රාන්තයේ Childcare මධ්‍යස්ථානවල Rapid Antigen පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය ගැන දැනගමු
Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ Childcare මධ්‍යස්ථානවල Rapid Antigen පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share