වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා සේවය කරන වෛද්‍ය ඩොමිනික් කරුණානායක සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
දිනෙන් දින ඉහල යන Japanese encephalitis වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ දැන සිටිය යුතු දේ
Japanese encephalitis is a serious infection of the brain caused by a virus that is transmitted through mosquito bites. Source: Pixabay
මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වෙමින් පවතින Japanese encephalitis වෛරසය සම්බන්ධයෙන් සහ ඒ මගින් ආරක්ෂා වීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share