NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු 5 ක් පිරිනමන NAATI විභාගය දැන් Online ක්‍රමයට
Source: NAATI
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්ම ඕනෑම Skilled වීසා බලපත්‍රයකට ලකුණු 5 ක් පිරිනමන NAATI CCL Online විභාගය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share