Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු
Source: Getty Images/VCG
ඔස්ට්‍රේලියාවේද චීන ජාතිකයින් බහුතරයක් වෙසෙන නිසාවෙන්ම Lunar New Year හෙවත් චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්දට ඔස්ට්‍රේලියානු දින දර්ශනයේ ද සුවිශේෂී තැනක් හිමිවේ. මෙහි ආරම්භය සහ මෙය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සවන් දෙන්න.
Share