වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන Pan Perera සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් වන ඔබ, දැන සිටියම යුතු දේවල්
Source: pexels / Tima Miroshnichenko
ඕස්ට්‍ර්ලියාවේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයකට යාමේදී සහ මුහුණ දීමේදී දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share