මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද?
Antibiotics In Poultry Meat. Quality Control Expert Testing Chicken Meat Sample Source: Getty Images/Stevica Mrdja / EyeEm
සත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා එන්නත් හා ඖෂධ වල ශේෂ අපි පරිභෝජනය කරන මස් වල අඩංගු වීමෙන් අපට අහිතකර සෞඛ්‍යය බලපෑම් ඇති වනවාද යන්න දැන ගන්න ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share