ඕස්ට්‍රේලියාවට අවේනික වූ ජෛව විවිධත්වය පිළිබද සාකච්චාවක්
ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය ලොව අන් මහාද්වීපවලට වඩා වෙනස් වන්නේ ඇයි ?
Source: AAP
සැප්තැම්බර් මාසයට යෙදෙන ජාතික ජෛව විවිධත්වය පිළිබද මාසය වෙනුවෙන් NSW New England විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිරෝෂා රණවක සමග සාකච්චාවට සවන් දෙන්න
Share