ඕස්ට්‍රේලියාවේදී Down syndrome තත්වය කල් ඇතිව හඳුනා ගෙන ඒ සඳහා සහය ලබා ගන්නේ කෙසේද ?
When the mid adult mom and her special needs son play in the living room, they laugh together Source: Getty Images/SDI Productions
ගර්භණී අවදියේම Down syndrome හඳුනාගැනීම, එම දෙමව්පියන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන සහාය සහ Down syndrome ඇතිව උපදින දරුවෙකුට ඕස්ට්‍රේලියාවේ දී ලැබෙන සහය ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share