ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ සහ Telethon ආයතනේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සිට සම්බන්ධ වූ ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
අප ගන්නා අහාර වල තිබෙන Health Star Rating වල පිටුපස කතාව
Source: Pexels / Hobi industri
අප ගන්නා අහාර වල Health Star Rating සැකසෙන්නේ කුමන පදනමක් මතද සහ එමගින් ඇති වාසි සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share