නැවත පත් උවහොත් Childcare සහනාධාරය පුළුල් කරන බවට ලේබර් රජයෙන් පොරොන්දුවක්: දෙසැ 12 කාලීන විග්‍රහයPlay08:59A child playing at child care Credit: Dominic Lipinski/PASBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.23MB) මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්‍රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOමේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්නSBS Sinhala04/12/202420:01PlayShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ Superannuation ක්‍රමවේදයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සඳහා නව යෝජනා: කාලීන විග්‍රහය ජන 24SBS සිංහල Newsflash ජන 24: ඕස්ට්‍රේලියාවේ ගැහැණු ළමුන් රැසක් වැඩිහිටි වියට පෙර ලිංගික යෝජනා වලට මුහුණ දීලාලංකාවේ ඉන්න අයට ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල ආයෝජනය කළහැකි ආකාරය ගැන තොරතුරු මෙන්නනිවාස ණය පොලී අඩුකරන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත කිහිපයකRecommended for you14:49අසාද් පලවා හැර සිරියාව අල්ලාගත් සන්නද්ධ කණ්ඩායම කලින් අල්කයිඩා සංවිධානයේ සිටි අය බව හෙළිවෙයි: ලොව වටා10:50'අපේ තුනෙන් දෙක නිසා කතානායකට එරෙහි පොහොට්ටු විශ්වාසභංගයෙන් වැඩක් නැහැ' නාමල් කරුණාරත්න: මවුබිමෙන් පුවත්25:05තමාගේම ප්‍රසිද්ධිය යලි සොයාගොස් දරුණු ඉරණමකට මුහුණ දුන් එලිසබත්ගේ කතාව The Substance - මෙවර නොදුටු සිනමාවෙන්16:54ජාන සම්මිශ්‍රණය නිසා අපි කවුද යන්න ප්‍රශ්න කෙරෙන ගීතයක් සිඩ්නි නුවරින්: මගේ ගීතය05:41ඔබේ වීසා බලපත්‍රයේ වලංගු කාලය පිලිබදව සැලකිලිමත් නොවුන හොත් ගැටළු රාශියක්10:00උතුරේ මහවිරු සැමරුම් 244 තුල එල්ටීටීඊ සැමරුම් 10ක් පැවති බව මහජන ආරක්ෂක අමත්‍යවරයා පවසයි: මවුබිමෙන් පුවත්11:08අනුරගේ ජනපති සහ නායක චරිත දෙකම එකක් වුනොත් හොඳයි, ගම්මන්පිල කියයි: මවුබිමෙන් පුවත් දෙසැ 2011:12කමිඳු ගැන අනෙක් ජාත්‍යන්තර කණ්ඩායම් හරිම විමසිලිමත් බවට ජයසුරියගෙන් හෙළිදරව්වක්: ක්‍රීඩා විග්‍රහය