සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ඩොලර් බිලියනයක් ලංකාවට දෙන්න ඉන්දියාව පනවපු කොන්දේසි තොගය සහ රුසියා - යුක්රේන යුද්ධයේ අලුත්ම තත්වය: ලොව වටා
Basil Rajapaksha_ Narendra Modi_ meeting Source: Supplied
මේ සතියේදී රුසියා - යුක්රේන යුද්ධය සහ ලොව අනෙකුත් ප්‍රධාන සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share