14 Feb COVID update in 3 minutes: එන්නත් නොලද අය ICU හි ජීවිතක්ෂයට පත්වීම බූස්ටර් එන්නත ගත් අයට වඩා 34 ගුණයකින් වැඩිබව හෙළිවේ
Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 පෙබරවාරි 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share