"ස්වර " සංගීත කණ්ඩායම කැන්බරා නුවර මේ මසදී සංගීත ප්‍රසංගයක් ද කිරීමට සැරසේ
කැන්බරා නුවර ශ්‍රී ලාංකික දෙවන පරම්පරාවට දේශීය සංගීත දැනුම ලබා දෙන "ස්වර" සංගීත කණ්ඩායම SBS සිංහලට කතා කරයි
Swara team Source: supplied by Roshen Fernando
කැන්බරා නුවර ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් ගොඩ නැගීමට දායක වූ එහි අධ්‍යක්ෂක රොෂේන් ප්‍රනාන්දු , ගායක මුතු කෝරාළ හා වාදන ශිල්පිනි ලේව්මිණි පිටිගල සමගින් කතා බහට සවන් දෙන්න
Share