මානව සඳ තරණයට සම්බන්ද වුනු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය සහ ඔහුගේ " පෘථිවි ජීවයේ සම්භවය" පිළිබඳව ඉදිරිපත් කර න්‍යාය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ මේ සාකච්චාවට සම්බන්ද වූයේ කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න