මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
මංගල ගේ අලුත් දේශපාලන උපාය සහ බැසිලාගමනයත් සමඟ රාජ්‍ය සේවයේ සිදුවෙන වෙනස්කම්: සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම
Basil Rajapaksha_ Mangala Samaraweera_ Sri Lankan polititians Source: SBS Sinhala
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share