SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනී, සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ ආයුර්වේද අංශයේ හිටපු උපදේශිකාවක වන, මේ වන විට මෙල්බර්න් නුවර වෙසෙන විනීතා විජේසුරිය මහත්මිය....
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)