SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
පළමු තරගයේ ජයත් සමග ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉහළට: සතියේ ක්‍රීඩා විග්‍රහය
Sri Lankan players wait for 3rd umpire decision during the 1st One Day International between Sri Lanka and South Africa held at R.Pramadasa Internationa Stadium Source: AAP Image/Pradeep Dambarage/Sports Inc
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share