දකුණු කොරියා ජනපති හදිසියේම යුධ නිතිය පනවා ඇත්තේ තම පවුල දුෂණ චෝදනා වලින් බේරා ගැනීමට බව හෙළිවෙයි: ලොව වටා

Rally calls for resignation of President Yoon Suk-yeol in Seoul	

Members of the 'Complex group of Citizens' civic groups shout slogans and hold placards reading 'Yoon Suk-yeol Out !' during a rally calling for South Korean president's resignation, in Seoul, South Korea, 30 November 2024. Source: EPA / JEON HEON-KYUN/EPA/AAP Image

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.


පිවිසෙන්න අපගේ


Share

Recommended for you