"කැන්ගරු දේසේ සිංහල පොත් " - ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන මාසික කථිකාව.
ඔබගේ ග්‍රන්ථය පිළිබඳව ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි
SBS සිංහල සේවයේ දුරකථන අංකය - 03 – 99492169
“Vestiges of a bygone season” written by Malan Bandara Kapuwatta. Image Source: SBS Sinhala
SBS World News