කාබුල් ගුවන් තොටුපොළේ ප්‍රහාරය ඇතුළු නවතම තොරතුරු මෙවර SBS සිංහල ලොව වටා විදෙස් විත්ති තුළින්

news

HAMID KARZAI INTERNATIONAL AIRPORT Source: AAP

ගෙවී ගිය සතියේ ලොව අවධානයට ලක් වූ කරුණු මෙවරත් ලොව වටා වෙතින් ගෙන එන්නේ AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ . එම වාර්තාවට සවන් දෙන්න


මෙවර ලොව වටා තුලින් ඇෆ්ඝනිස්තානයේ නවතම තොරතුරු වෙත සවන් දිය හැකියි


Share