SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ මනෝ මනෝ වෛද්‍ය වන නිසංසලා ලියනගේ
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ නියෝජිත දේශානි දිණුගලගේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂාන්
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ චනුක පසිඳු
- නොදර්න් ටෙරිටරියේ ප්‍රවීන් අධිකාරී
- වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමෝද් ප්‍රේමචන්ද්‍ර
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න