SBS සිංහල 'විනිවිද' - ජනතා මත විමසුම සැම මසකම අවසාන අගහරුවාදා
Census 2021: නිවසේදී සිංහල කතා කරන බව පැවසීමෙන් අපේ ප්‍රජාවට රජයේ ප්‍රතිපාදන ලබා ගත හැකි බව දන්නවාද: 'විනිවිද' මත විමසුම
A Census staff member holding a census form. Source: SBS
මෙවර මාසයේ අවසාන අගහරුවාදා SBS සිංහල වාසටහන ගෙන එන විනිවිද ජනතා මත විමසුම තුලින් ඕස්ට්‍රේලියානු සංගණනයේදී නිවසේදී සිංහල කතා කරන බව පැවසීමෙන් ලබා ගත හැකි ප්‍රජා සංවර්ධන අවස්ථා පිළිබද අපේ සිංහල ප්‍රජාවේ අත්දැකීම් වෙත සවන් දෙන්න.
Share