අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රට යලි විවෘත කිරීමේ තීරණයට ඇතැම් ප්‍රාන්ත අගමැතිවරු එකඟ කරගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිට දැඩි පීඩනයක්
- එළඹෙන VCE විභාගයට පෙර සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට කොරෝනා එන්නත ලබාගන්නා ලෙසට වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලීම්
- ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට සීමා තර කිරීමට බටහිර ඕස්ට්‍රේලියාවෙන් පියවර, NSW ප්‍රාන්තයෙන් එන රාජ්‍ය බලධාරීන්ට දින 14 නිරෝධායනය අනිවාර්යයි
- පාස්කු ප්‍රහරයේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
- පැරා ඔලිම්පික් තරඟාවලි පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න